ඊයේ සිට අද දකවා සිදුවූ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගේ සමස්ථ පාඩුව මෙන්න

ඊයේ දිනයේ සිට අද දිනය දක්වා දිවයිනේ නන් දෙසින් සිදුවූ දේපල හානි , මනුෂ්‍ය ඝාතන ආදී සියලුම හානි සම්බන්දව පොලිසිය විසින් සවිස්තරාත්මක ප්‍රකාශයක් නිකුත්කොට තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පලාතේ පමණක් දිවි අහිමි වීම් 06ක් සිදුවී තිබෙනවා. මුලු සංඛ්‍යාව 8ක් වන අතර ඒ අතරට පොලිස් නිළධාරියෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද ඇතුළු වනවා.

වාහන 41 සහ නිවාස 65 මේ වන විට විනාශ වී තිබෙනවා. බැලූ බැල්මට හුදකලා සිද්ධීන් කිහිපයක් ලෙස දැනුන ද සමස්ථ හානියම සුළුපටු නොවන බව සහ මේ මොහොතේ සිට කිසිදු ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වීම හෝ අනුබල දීම මහජනතාව වශයෙන් අපේ වගකීම වන්නේය.

339905a9 a5a9 4f8b 8c13 d68802b8d9a4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03