ගාලු මුවදොරදී ඇතිවූ ගැටුම්වලින් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහලට

ගාලු මුවදොරදී ඊයේ (09) ඇතිවූ ගැටුම්වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් සංඛ්‍යාව 218 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයන් 2 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?