යෝෂිත සහ බිරිඳ රටින් පැන යති?

මහින්දගේ පුත් යෝෂිත රාජපක්‍ෂ ඊයේ (09 දා) අලුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇතැයි වාර්තා වනවා.

යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ීූ 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇතැයි ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ ආරක්‍ෂක නිලධාරීන් රහිතව පෞද්ගලික රථයකින් පැමිණ ගුවන්තොටුපළට ඇතුළු වී ඇති අතර ඔවුන්ගේ ගමනාන්තය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?