මහින්දගේ ජන බලය පෙන්වන්න කොළඹට මිනිස්සු ගෙන්වූ හැටි

අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විහිළුවකට ගෙන දේශපාලන වාසි ලබාගන්නා දේශපාලඥයන් නිසා ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබෙනවා.
එවන් පසුබිමක ජන බලය පෙන්වන්නට කියා මහින්ද රාජපක්ෂ හමුවට රට වටෙන්ම බස් යොදා කොළඹට කැදවූ මිනිසුන් නිසා අද රටම ගිනිගෙන තිබෙනවා.
සල්ලි ලබාදෙමින් මත්පැන් ලබාදෙමින් මිනිසුන්ව පාවිච්චි කර සිදුකළ විනාශයට වගකිව යුත්තේ දේශපාලකයාය.
සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු බොහෝ පිරිසක් මෙම රැළියද ආමන්ත්‍රණය කළා.
කෙසේ වෙතත් බොහෝ තැන්වලදී කියවුණේ ලැබුණු රැකියාවට මුදලට සහ අරක්කු බෝතලයට ඔවුන් මෙලෙස මහින්ද රාජපක්ෂ අවශ්‍ය බව පවසා කොළඹට කැදවාගෙන ආ බවයි.
එයට කඳිම සාක්ෂි සපයන දසුන් කිහිපයක්ද පහතින් දක්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?