අරගලය නිමවන තුරු අද දිනයේ සිට තමන් ‘ගෝඨාගෝගම’ අරගලය භූමියේ රැය පහන්කරන බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.
සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබෙනවා.
වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් ගාලුමුවදොර සාමකාමී අරගලයක නියුතු පිරිස් සහ අග්‍රාමාත්‍යවරයාට සහාය පළකරමින් පැමිණ පිරිස් අතර අද (09) දිනයේ ගැටුම්කාරී තත්වයක් හටගත්තා.
ඒ අනුව බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පැනවීමටයි රජය කටයුතු කළේ.















Good idea. All MPs who loves the country should be there… Ela. Ratata adarey Siyalu manthriwarun Janathawa samaga inna Oni.