ඉන්දියාවෙන් ගෑස් ණයට ගන්න යයි

ඉන්දියාවෙන් ගෑස් ආනයනය කිරීමට රජය සූදානම් වෙන බව වාර්තා වෙයි. තමන් මේ සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් කළ බව වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

තමන්ට අඛණ්ඩව ගෑස් ලැබුණහොත් වෙළඳපොලේ ඉල්ලුම සපුරාලිය හැකි බවද ලිට්රෝ සමාගම පැවසූ බව ඔහු පැවසීය.

ඒ අනුව දැනට ඇති හොඳම විකල්පය ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් මිලියන 160ක පමණ ගෑස් ආනයනය කිරීම බවද අමාත්‍යවරයා පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22