සිර දඬුවම් කාලය අඩුකර ගැනීමට බොලිවියානු රජයෙන් අලුත් ක්‍රමයක්

බන්ධනාගාර ගතව සිටින කාලය තුළ යම් රැඳවියෙක් පොත් පත් කියවයි නම් ඔවුන්ගේ දඬුවම් කාල සීමාව අඩු කිරීමට බොලිවියා රජය තීරණය කර තිබෙනවා.

“books behind bars” ලෙස නම්කර ඇති මෙම නවතම වැඩ සටහන එරට බන්ධනාගාර 42ක් තුළ ක්‍රියාවට නැංවීමටයි කටයුතු කර ඇත්තේ.

සිරකරුවන්ට ඔවුන්ගේ නිදහස් දිනට දින කිහිපයක් හෝ සති කිහිපයකට පෙර සිරගෙයින් නිදහස් වීමට අවස්ථාවක් මෙමඟින් ලබා දෙනවා.

මෙම වැඩසටහන බ්‍රසීලයේ ප්‍රයත්නයක ද ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බොලිවියාවේ මන්දගාමී අධිකරණ ක්‍රියාවලියට මුහුණ දෙන සිරකරුවන්ට නව බලාපොරොත්තුවක් ලබාදීමට මෙම කටයුත්තේ ප්‍රධාන අරමුණක් වනවා.

මේ වන විට එරට බන්ධනාගාර ගත රැඳවියන් 865 දෙනෙකු මෙම “books behind bars” වැඩසටහනට සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිව මිනිස්සු පොරකකා වැළඳගයි..හායි Baby කොහොමද? වැඩිය නැවෙන්න එපා
05:09
Video thumbnail
කොළඹ වරාය නගරයේ Duty Free එකේ System අවුල් වෙලා
02:08
Video thumbnail
සමන් ඒකනායකව බලන්න ප්‍රබලයෝ රැසක් උසාවියට එයි
01:13
Video thumbnail
දිය රකුසාගෙන් සිදුවන අනතුරු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
05:14
Video thumbnail
මරණ දඬුවම් නියම වූ වරදකරුවන්ගේ ඥාතීන් උසාවියේ හඬා වැටෙයි
04:18
Video thumbnail
🔴Breaking News
01:55
Video thumbnail
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම | නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන
20:20
Video thumbnail
උසස්වීම් නොලැබීම නිසා සමෘද්ධි නිලධාරීන් කුපිතවෙයි..වසර 30 ක් අපි එකතැන පල්වෙනවා..
04:16
Video thumbnail
දයාසිරි හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලයට එයි
07:11
Video thumbnail
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයට රැගෙන ආ හැටි..හිනාවකුත් දාගෙන යන හැටි
01:31


?