“බියෙන් අත් මිදෙමු !” – හදිසි නීතිය ගැන හිටපු මැ.කො.සගේ සටහන

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා හදිසි නීතිය පැනවීමට ජනධිපතිවරයා තීරණය කළා.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් රජය සඳහන් කළේ ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙලෙස හදිසි නීතිය පැනවූ බවයි.

කෙසේ වෙතත් මෙලෙස හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් විවිධ අදහස් දක්වා තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය අදහස් දක්වා තිබුණේ මුහුණු පොතට විශේෂ සටහනක් එක්කරමින්.

එහි ඔහු සඳහන් කර ඇත්තේ නිෂ්ප්‍රචණ්ඩත්වය ඉදිරියේ හදිසි නීතිය හිස් පඹයෙක් බවයි.

අදාල ෆේස්බුක් සටහන පහතින්..

deshapriya


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43