AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට පළමු තැනට පත්වූ හැටි මුදල් අමාත්‍ය අලි සබ්‍රි හෙලිකරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත අනුව රජයේ ආදායමට සාපේක්ෂව ණය සඳහා ගෙවන පොලිය වැඩිම රටවල් අතුරින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මුදල් ඇමතිවරයා ඒ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?