දරුවන් ලෙඩ කරන තවත් රෝගයක් ලොව පුරා පැතිර යයි

ලොව පුරා රටවල් 20 කින් හෙපටයිටීස් ආසාදිත දරුවන් වාර්තා වන අතර මෙම රෝගය යළි ලොව පුරා දරුවන් අතර පැතිර යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මෙම රෝගයට ගොදුරු වු රටවල් අතරින් දරුවන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 300 ක්වන බවත් ඉන් සැලකිය යුතු පිරිසක් අග්නිදිග ආසියාවෙන් ද වාර්තා වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු දරුවන් තුළ හෙපටයිටීස් රෝග තත්ත්වය වැඩි වෙමින් පවතින අතර මැයි මස පළමු සතියේදී යුරෝපයෙන්, අමෙරිකාවෙන් සහ බටහිර පැසිෆික් කළාපයෙන් ද නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් පවතින තත්ත්වය මත හෙපටයිටීස් රෝගය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යාමේ අවධානමක් පෙන්නුම් නොකරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58
Video thumbnail
සලේ වෙනුවෙන් අත්සන් දහසක මහජන පෙත්සම UN සංවිධානයට දෙයි - ඇයි මෙහෙම තියන් ඉන්නේ?
08:48
Video thumbnail
ජනධිපතිගේ හිත කියවන්න මන් දන්නේ නෑ - එයාට ගෙදර යන්න කියලා අපි කිව්වේ නෑ
06:23
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16