66 හැවිරිදි අරුන් ලාල් බුල් බුල් සමඟ දෙවැනි ඉනිම අරඹයි

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අරුන් ලාල් බුල්බුල් සාහා සමඟ මැයි 2 (සඳුදා) විවාහ දිවියට පා තබා තිබෙනවා. ඔවුන් විවාහ වූ විගස මෙම යුවළගේ විවාහ උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිර ගියේය.

ලාල් සිය පළමු බිරිඳ වන රීනාගෙන් වෙන්වී දෙවැනි විවාහයට ඇයගේද කැමැත්ත ද ගෙන ඇති බව වාර්තා වේ.බුල්බුල් හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාව සහ වෘත්තියෙන් ගුරුවරියක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58