ජාත්‍යන්තරයේත් ඉදි වූ ‘ගෝඨා ගෝ ගම’ (ඡායාරූප)

ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක ජන අරගලය අද 24 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

මෙම අරගලයට එක්ව සිටින අරගලකරුවන්, අරගලය ආරම්භ කළ පළමු දින කිහිපයේදීම කටයුතු කළේ ‘ගෝඨා ගෝ ගම’ නමින් ගම්මානයක් නිර්මාණය කිරීමටයි.

අනතුරුව මෙම ‘ගෝඨා ගෝ ගම’ සංකල්පය මෙරට ප්‍රදේශ රැසක් පුරා ව්‍යාප්ත වූ අතර මෙ වනවිට එය ලෝක මට්ටමින් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ඒ අනුව ‘ගෝඨා ගෝ ගමක්’ ලන්ඩන් නුවර ද ස්ථාපනය කිරීමට එරට ජීවත්වෙන ශ්‍රී ලංකික පුරවැසියන් කටයුතු කර තිබුණේ ඊයේ දිනයේදීයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට ස්ථාපනය කර ඇති මෙම ‘ගෝඨා ගෝ ගම‘ දින 14ක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56