මැතිසබයේ දුරකථනයෙන් පුද්ගලික ඇමතුම් කිසිවක් බෑ – පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ට සීමාවක්

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ දුරකථන පාවිච්චිය හැකිතාක් සීමාකරන ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සියලු අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

චක්‍රලේඛයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා මේ බව පාර්ලිමේන්තුවේ සියලු අංශ ප්‍රධානීන්ට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ දුරකථන ඔස්සේ පෞද්ගලික ඇමතුම් ලබාගැනීම සිදුනොකරන ලෙස සේවක සේවිකාවන්ට දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ විදුලිය, ලිපි ද්‍රව්‍ය පරිහරණය සීමා කිරීම සහ ආහාර නාස්තිවීම හැකිතාක් අඩු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා මිට පෙර උපදෙස් ලබා දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51