පුද්ගලයින් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ බෝම්බ පිපිරීමක් සිදු වී තිබෙනවා
මෙහිදී තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මුස්ලිම් පල්ලියක ආගමික වතාවන් සිදු කරමින් සිටි පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




