ඉඳිරියේ යලිත් ඉන්ධන හිඟයක් ද ?

සිංගප්පූරුවෙන් පැමිණි තෙල් නැව් දෙකට ඉදිරි සතිදෙක ඇතුලත මුදල් නොගෙවුවහොත් නැවත වරක් ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ මොහොත වනවිට තෙල් බලධාරීන් විසින් අඛණ්ඩව ඉන්ධන හල් වෙත නිකුත් කරමින් සිටින නමුත් ඉදිරි දින කිහිපය තුළ මෙලෙස මෙරටට පැමිණ ඇති ඉන්ධන නෞකා දෙක නිදහස් කර නොගතහොත් පෙර සේ රට තුළ ඉන්ධන හිඟවීමේ හැකියාවක් පවතින බවට විශේෂඥයන්ද සඳහන් කරනවා.

මෙම ඉන්ධන නෞකා දෙක නිදහස් කර ගැනීම සඳහා ඩොලර් ගෙවීම මේ වනවිට ත් ප්‍රමාද වී ඇති බව සහ කාලසීමාව ඉක්මවා ගියහොත් රට තුළ ඇති තෙල් සංචිත අවසන් වීමට ඉඩකඩ ඇති බවත් මෙම විශ්වාසකටයුතු තෙල් සංස්ථා ආරංචි මාර්ගයන් වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58