පුටින් ලෝක නායකයින්ට අනතුරු අඟවයි

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ලෝක නායකයින්ට අනතුරු අඟවා තිබේ. ඒ යුක්රේනයට සහයෝගය දැක්වුව හොත් ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවටයි

මෙතෙක් කිසිදු රටක් දැක නැති යුද උපකරණ හා තාක්ෂණයක් තමන් සතුව ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ,

අවශ්‍ය වුව හොත් එම යුද ශක්තිය භාවිත කිරීමට පසුබට නො වන බවයි ඔහු ප්‍රකාශ කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?