මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන ගුරුවරු තිදෙනෙක් මරුට

දකුණුදිග කරච්චි නගරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන භාෂා ගුරුවරුන් තිදෙනෙකු සහ ඔවුන්ගේ පාකිස්ථාන ජාතික රියදුරු මිය ගිය බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

Baloch Liberation Army නම් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි හෙළිව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?