විකට නළු බන්දු සමරසිංහ ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණා.
ඒ ඔහුට ලැබෙන්න යනවා කියන තනතුරක් නිසා.
ඒ කොහොම වුණත්, තමන් කිසිදු තනතුරක් භාර නොගත්ත බව තමයි බන්දු කියලා තිබුණා.. ‘තාත්තා ගෙදර’ බව කියමින් බන්දුගේ පුත්‍රයා (කාංචන) කාංචනත් මුහුණු පොතේ පළ කිරීමක් කර තිිබුණා.
කොහොම වුණත්, මේ වන විට පැවැත්වෙන නිර්පාක්ෂික අරගලය වෙනුවෙන් කාංචනත්, එකතු වෙලා ඉන්නවා වගෙයි පේන්නෙ. ‘පාර්ලිමේන්තුවේ ආපන ශාලා වසා දමන්න මන්ත්‍රීවරයෙක් ඉල්ලයි’ කියන ප්‍රවෘත්තියට කාංචන ප්‍රතිචාර දක්වලා තිබුණේ මෙහෙමයි.
මේක විතරක් වහල මොනා කරන්නද? 225 මන්ත්‍රීවරුන්ගෙ සියලුම වරප්‍රසාද ඉවත් කල යුතුයි.
මාරවැඩේලංකාවට වුණේ..















මේ වේලාවේ මිනිස්සුන්ගෙන් හොඳ නම ගන්න කරනවැඩ දැන් ඕවට අහුවෙන් වුන් නැ.
Niyama upakramayak eeka. Ethakota denna depatten balance ne.. Me okkoma naluwo