බන්දු සමරසිංහගේ පුතාත් අරගලයට.. බුකිය කළඹමින් දැමූ සටහන මෙන්න

විකට නළු බන්දු සමරසිංහ ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණා.
ඒ ඔහුට ලැබෙන්න යනවා කියන තනතුරක් නිසා.
ඒ කොහොම වුණත්, තමන් කිසිදු තනතුරක් භාර නොගත්ත බව තමයි බන්දු කියලා තිබුණා.. ‘තාත්තා ගෙදර’ බව කියමින් බන්දුගේ පුත්‍රයා (කාංචන) කාංචනත් මුහුණු පොතේ පළ කිරීමක් කර තිිබුණා.
කොහොම වුණත්, මේ වන විට පැවැත්වෙන නිර්පාක්ෂික අරගලය වෙනුවෙන් කාංචනත්, එකතු වෙලා ඉන්නවා වගෙයි පේන්නෙ. ‘පාර්ලිමේන්තුවේ ආපන ශාලා වසා දමන්න මන්ත්‍රීවරයෙක් ඉල්ලයි’ කියන ප්‍රවෘත්තියට කාංචන ප්‍රතිචාර දක්වලා තිබුණේ මෙහෙමයි.

මේක විතරක් වහල මොනා කරන්නද? 225 මන්ත්‍රීවරුන්ගෙ සියලුම වරප්‍රසාද ඉවත් කල යුතුයි.

මාරවැඩේලංකාවට වුණේ..

5dfade48 50dd 40c6 81fe 22ac26fef2b9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08