AFC Banner
Empty Ad
Empty Ad

28 වෙනිදා වැඩ වර්ජනයට තැපෑලත් එක් වෙයි

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බලකරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව මේ මස 28 වැනිදා ක්‍රියාත්මක කරන එක්දින වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික සහ විධායක නිලධාරීන් සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මහජනතාව පක්‍ෂ, පාට, ජාති සහ ආගම් බේද පසෙකලා කුසගින්න වෙනුවෙන් ආරම්භ කර ඇති ජීවත්වීමේ අරගලයට සහය දක්වන බව ද ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?