AFC Banner
Empty Ad
Empty Ad

විශ්වාසභංග යෝජනාවට සහය දෙන්න තවත් පක්ෂයක් එකතුවෙයි

ආණ්ඩුවට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීමට ජනතා ජනබලවේගය පක්ෂය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
119
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?