ජනපති ගෝඨාභය සහ අගමැති මහින්ද ගෙදර යනතුරු අපි ආණ්ඩු භාරගන්නේ නෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරවල තබා ගනිමින් පිහිටුවන අන්තර්වාර ආණ්ඩුවක සාමාජිකයින් වීමට සූදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්