රට තුල පවතින ආර්ථික අස්ථාවරත්වය නිසා හෘද රෝගීන්ගේ ඉහල යෑමක් දක්නට ඇති බව වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසනවා.ඔහු ඒ බව මුහුණුපොතේ සටහනක් ද යොදා තිබෙනවා.

?