චීනයෙන් ගත් ඉන්ධන වෙනුවෙන් ලංකාව ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ඉන්ධන අර්බුදයෙන් මිදීම සඳහා 2021 වසරේ ජූලි මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා චීනය විසින් මෙරටට ඉන්ධන සපයා ඇති බව අද හෙළිදරව් කෙරුණා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පැවති මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවකදී චීන තානාපති Qi Zhenhong ඒ බව සඳහන් කර සිටියා.

පසුගිය වසරේ ජූලි මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකාව චීනයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 730,000ක් ලබාගෙන ඇති අතර, ඉන් මෙතෙක් මුදල් ගෙවා ඇත්තේ ඉන්ධන තොග 7ක් සඳහා පමණයි.

චීනයෙන් ලබා ගත් ඉන්ධන තොග 12ක් සඳහා මුදල් ගෙවීමට නියමිතව ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව, චීනයෙන් ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 390ක් ගෙවිය යුතු බවයි චීන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40