AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ විරෝධතා පාඨ ජපානයේ බස් වලට ගිය හැටි

ශ්‍රී ලංකාවේ ගාලුමුවදොර පැවත්වෙන විරෝධතා රැලියේ ප්‍රධානම සටන් පාඨයක් වන්නේ “ GO Home Gota” කියන පාඨයයි.
බොහෝ කොඩි වල , පුවරු වල මෙම පාඨය අපට දකින්නට ලැබෙනවා.

මේ පුවත අපට වාර්ථා වන්නේ ජපානයෙන්.ජපානයේ ශ්‍රී ලාංකිකයෙකු ඔහුගේ බස් රථයේ මෙම පාඨය ප්‍රදර්ශනය කරමින් ගමන් කරන ආකාරයේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය වල හුවමාරු වනවා.

පහතින් දැක්වෙන්නේ එම ඡායාරූපයන්ය ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
103
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?