AFC Banner
Empty Ad
Empty Ad

රටේ ඉදිකිරීම් කර්මාන්තය හාන්සි – ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල වැඩිවූ හැටි මෙන්න

ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75% ක් පමණ ඇණහිට ඇතැයි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

එහි උප සභාපති එම්.ඩී.පෝල් පැවසුවේ වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බවයි. පවතින තත්ත්වය යටතේ ලක්ෂ 12 ක් පමණ වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියාවට බලපෑම් එල්ලවී ඇතැයි ද ඔහු පැවසුවේ.

මේ අතර ලබන සතිය වන විට නැවතත් සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉඩ ඇති බව වෙළෙදපල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?