නගරාධිපතිගේ කීමට අත්අඩංගුවට ගැනීම් සිදුකරන පොලිස් නීතිය – පොලිස්පතිතුමනි ඔබගේ දැනගැනීම පිණිසයි – වීඩියෝ

මහරගම නගරාධිපතිගේ නියෝගයක් මත මහරගම පොලිසියේ යැයි කියාගන්නා පුද්ගලයන් දෙදෙනෙකු විසින් රියදුරෙකුට මාංචු දමන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන විට අදාල රියදුරාට පැමිණිල්ලක් හෝ නොතිබූ බවයි වාර්තා නගර සභාවේ සේවකයන් පවසන්නේ.
සිවිල් ඇදුමින් සැරසී සිටින්නේ පොලිස් නිලධාරීන්මද..?
මෙම නගරාධිපතිවරයාගේ පියා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි නගර සභා සේවකයෙකු පැවසුවේ.
නගරාධිපතිවරයාගේ කීමකට පොලිස් නිලධාරීන්ට මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකළ හැකිද..?
පොලිස්පතිතුමනි නීතිය නවන එසේත් නැතිනම් පොලිසියේ නම විකුණන මෙවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ඔබසතු වගකීමක් බව සිහිපත් කළ යුතුය..

අදාල වීඩියෝව පහතින්…

https://youtu.be/ERnxTx6tWp4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?