නගරාධිපතිගේ කීමට අත්අඩංගුවට ගැනීම් සිදුකරන පොලිස් නීතිය – පොලිස්පතිතුමනි ඔබගේ දැනගැනීම පිණිසයි – වීඩියෝ

මහරගම නගරාධිපතිගේ නියෝගයක් මත මහරගම පොලිසියේ යැයි කියාගන්නා පුද්ගලයන් දෙදෙනෙකු විසින් රියදුරෙකුට මාංචු දමන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන විට අදාල රියදුරාට පැමිණිල්ලක් හෝ නොතිබූ බවයි වාර්තා නගර සභාවේ සේවකයන් පවසන්නේ.
සිවිල් ඇදුමින් සැරසී සිටින්නේ පොලිස් නිලධාරීන්මද..?
මෙම නගරාධිපතිවරයාගේ පියා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි නගර සභා සේවකයෙකු පැවසුවේ.
නගරාධිපතිවරයාගේ කීමකට පොලිස් නිලධාරීන්ට මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකළ හැකිද..?
පොලිස්පතිතුමනි නීතිය නවන එසේත් නැතිනම් පොලිසියේ නම විකුණන මෙවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ඔබසතු වගකීමක් බව සිහිපත් කළ යුතුය..

අදාල වීඩියෝව පහතින්…

https://youtu.be/ERnxTx6tWp4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11