පෞද්ගලික රෝහල් සහ ඖෂධහල් වල දරුණු ඖෂධ හිඟයක්

ඉන්දීය ණය පහසුකම යටතේ පෞද්ගලික අංශය සදහා හිඟ ඖෂධ ගෙන්වීමට අවස්ථාව ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.මේ වනවිට පෞද්ගලික රෝහල් සහ ඖෂධහල් 4500 ක පමණ ඖෂධ හිඟයක් පවතින බවට ඔවුන් විසින් අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබේ.

හිඟ ඖෂධ ගෙන්වීම සදහා ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය විදේශ විනිමය නොමැති බවට ද පෞද්ගලික අංශයේ රෝහල් සහ ඖෂධහල් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වැඩිදුරටත් දැනුම් දි ඇත.සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියේ පෞද්ගලික අංශයේ හිඟව පවතින ඖෂධ ඉන්දීය ණය පහසුකම යටතේ ගෙන්වීමට අවස්ථාව සලසා දී ඇති බවට ඔවුන් වෙත දැනුම් දුන් බවය.

අවශ්‍ය හිඟ ඖෂධ ගෙන්වීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.ඒ අනුව ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 30ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 65 ක් ලබාදිමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම අරමුදල්වලට අදාළව ඖෂධ ගෙන්වීම සඳහා දැනටමත් ණයවර ලිපි නිකුත් කිරිමට පියවර ගෙන ඇති බවය.සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ ඒ අනුව ඉදිරියේදී ඖෂධ හිඟයකින් තොරව සැපයීමට අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් සිටින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12