සතියෙන් ගේනවා කිව්ව විශ්වාසභංගය කෝ ?

සමගි ජන බලවේගය සතියකින් ඉදිරිපත් කරනවා යැයි පැවසූ විශ්වාසභංගය තවමත් ඉදිරිපත් වී නැතැයි දිනෙෂ් ගුණවර්ධන මහතා කියා සිටිනවා.
ඔහු කියාසිටියේ එසේ විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තරම් විපක්ෂය ශක්තිමත් නැති බවයි.