පාස්කු ප්‍රහාරය පිලිබද මෙතෙක් හෙළිදරව් නොවුනු කරුණු හෙළි කර ගැනිම සදහා ආණ්ඩු බලයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටිනවා.
සහරාන් භාවිතා කල වාහනය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී එළිදරව් වූ තොරතු සම්බන්ධව සඳහන් කල අනුර කුමාර වැඩි දුරටත් කියා සිටියේ මෙම ත්‍රස්තවාදීන්ට ආණ්ඩුවෙන් වැටුප් ගෙවා ඇති බවය.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ පැවති ජන හමුවකට එක්වෙමිනුයි මෙම අදහස් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5