AFC Banner
Empty Ad
Empty Ad

දණහිසෙන් පහලටයි අවම බලය යොදා ගන්නේ…

පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුවෙකු මියගිය අවස්ථාවකදී එය අවම බලය නොව උපරිම බලයක් භාවිත කිරිමක් වන බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ සංවිධානය පෙන්වා දෙනවා.

එහි ලේකම් අධි නීතීඥ ලාල් විජේනායක මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ උපරිම බලය භාවිතයට අදාලව නෛතික විධිවිධාන ගණනාවක් පොලිසිය අනුගමනය කළ යුතු බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා කියා සිටියේ එවන් අවස්ථාවක දණහිසෙන් පහලට වෙඩි තබා පුද්ගලයකු අඩපන කල හැකි නමුත් මෙම සිදුවීමේ දී අදාල සිවිල් වැසියාට වෙඩි පහර එල්ල කර ඇත්තේ බඩ ප්‍රදේශයට බවයි.

ජනතා නීතිඥයන්ගේ සංගමයේ ලේඛම් : ලාල් විජේනායක මහතා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?