යුද නැව්වල ඡායාරෑප ගත්තාට වසර 14 ක සිර දඩුවමක්

යුද නෞකාවල ඡායාරෑප ගෙන විදේශයකට අළෙවි කිරීමේ චෝදනාවක් මත චීනයේ ඡායාරෑප ශිල්පියෙකුට වසර 14 ක සිරදඩුවමක් නියම කර තිබේ.

මෙසේ සිරදඩුවම් නියම වී ඇත්තේ, හුවන්ග් නම් ඡායාරෑප ශිල්පියෙකුට වන අතර ඔහු විවිධ නාවික කදවුරැ ආශ්‍රිතව සැරිසරමින් මංගල ඡායාරෑප ආදිය ලබාගන්නා මුවාවෙන් යුධ යාත්‍රාවන්හි ඡායාරෑප ලබාගෙන ඇති බව පැවසේ.

වීචැට් සමාජ ජාලය හරහා සම්බන්ධ වූ විදේශිකයෙකුට රෙන්මෙන්බි 40,000 ක පමණ මුදලකට ඔහු විසින් මෙළෙස ලබා ගත් ඡායාරෑප 384 ක් පමණ අලෙවි කර ඇති බව ද හෙළිවී ඇත.

මේ පිළිබද කරන ලද විමර්ශනයකින් අනතුරැව මෙම ඡායාරෑප ශිල්පියාට රාජ්‍ය රහස් විදේශ වෙත හෙළි කිරීමේ වරදට චෝදනා නගා තිබේ.

එහිදී චීන අධිකරණයක් මගින් ඔහුට වසර 14 ක සිර දඩුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දිනුක පුතා කෝටි 200ක අයිස් සමඟ දික්ඕවිට වරායට..මේ තොගය රටට ආවානම් රටම ඉවරයිනේ
10:41
Video thumbnail
ජයතිස්ස ඉවත් කරලා අරගලේ පටන් ගන්නේ.."කොන්දොස්තරයෙක්ටවත් සුදුසු නැති ඇමතියෙක් මේ"
13:27
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට රතු එළි දල්වලා ත්‍රීවීල් එකෙන් යන්න යයි"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්.."
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16


?