ඉන්ධන සහ ගල් අඟුරු රැගත් නෞකා 03ක ගොඩබෑම අරඹයි

ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකා දෙකක් සඳහා වන අමෙරිකානු ඩොලර් මිලියන 38ක මුදලක් ගෙවීමෙන් අනතුරුව එම ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

මේ අතර ඩිසල් සහ ගුවන්යානා ඉන්ධන රැගත් නෞකාවක් ද මේ වන විට ඉන්ධන ගොඩබාමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?