ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකා දෙකක් සඳහා වන අමෙරිකානු ඩොලර් මිලියන 38ක මුදලක් ගෙවීමෙන් අනතුරුව එම ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
මේ අතර ඩිසල් සහ ගුවන්යානා ඉන්ධන රැගත් නෞකාවක් ද මේ වන විට ඉන්ධන ගොඩබාමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5