රඹුක්කන විරෝධතාවයේදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කළ එක් පුද්ගලයෙකු ජිවිත්ක්ෂයට
පත්ව ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී සඳහන් කර සිටිනවා.
ඇය සඳහන් කලේ සිද්ධියෙන් තුවාල ලැබූ තවත් තුවාලකරුවන් 09 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




