AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රටේ තැන තැන විරෝධතා (PHOTOS)

ඉන්ධන මිල ඉහළ දැමීම සහ ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක මාර්ග අවහිර කරමින් මහජනතාව විරෝධතාවයන් හි නිරතවන බව අප වාර්තාකරුවන් සඳහන් කර සිටිනවා.

මේ වන විට රඹුක්කන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාකරුවන් මහජනතාව විරෝධතාවයේ යෙදී සිටියි.

මිට අමතරව කොළඹ – පුත්තලම මාර්ගයේ මාදම්පේ, කාක පල්ලිය අසලින්ද, ගාල්ල නගරයෙන් ද මහජනතාව විරෝධතාවයේ යෙදෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර අලුත්ගම සහ මහනුවර නගරවලින් ආරම්භ වන පුද්ගලික බස් රථ ද ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකරමින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?