සජබ විශ්වාසභංගය සතියක් පස්සට

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු රැසක් සිය විශ්වාසභංගයට සහය දැක්වීමට අපේක්ෂාවෙන් සිටින බව සමගි ජනබලවේගය පවසනවා.

මේ වනවිට සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන් අදාල විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති අතර එළඹෙන සතියේදී ජනතාවාදී සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් ඊළග සතියේදී යෝජනාව ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙ සී අලවතුවල මහතා වෙත කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20