බකමූන දඹුල්ල පාරට ආ අරගලය

මීට වසර කිහිපයකට පෙර මාර්ග දෙපස බිත්ති චිත්‍ර වලින් අලංකාර කිරීමේ රැල්ලක් ඇරඹුනා ඔබට මතක ඇති.එම රැල්ල ආරම්ඹ කිරීමට මුල් වූ චරිත අතුරින් එක් අයෙක් තමයි මුහුනුපොතේ “තනි අලියා”.ඔහුගේ සැබෑ නමට වඩා සමාජ හදුනන්නේ තනි අලියා යන අනුවර්ථ නාමයෙන්.
මේ කියන සූදානම් වන පුවත තාප්ප චිත්‍ර වලම දිගුවක් කියන්නත් පුලුවන්.ජනාධිපතිට එරෙහි අරගලයේ තේ පාඨය වන ගෝ ගොඨා හෝම් පාඨය ඔවුන් විසින් බකමූන දඹුල්ල පාරේ විශාල අකුරින් සිතුවම් කර තිබෙනවා.

ඔවුන් කියන ආකාරයට නම් ඔවුන් සුදු හුනු වලින් මෙය සටහන් කරලා තියෙන්නේ වැස්සට සේදී යන විදිහට.ඔවුන් විඩියෝවකට තමයි මෙය සිතුවම් කරලා තියෙන්නේ

image 45
https://youtu.be/Reo89CnY9J8
May be an image of 4 people, people standing, motorcycle and road
image 46
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22
Video thumbnail
ඕස්ට්‍රේලියානු ජාතික සිසුන් පිරිසක් ඇවිත් කොලොන්නාවට ෆුල් සුද්දයක් දෙන හැටි
02:31
Video thumbnail
නූතනයේ අප දුටු දොස්තර හොඳ හිත..අවතැන් වූ අපේම මිනිස්සුන්ගේ පිහිටට ආ හැටි,
01:59
Video thumbnail
"බොරු බේගල් කියලා ජනතාව නොමග යවන්න එපා"..මිනිස්සු වෙනුවෙන් රෑ දවල් නොබලා අපි වැඩ කළා
06:17


?