මාව ආපහු දේශපාලන රැස්වීම් වල දකින්න ලැබෙන්නේ නැහැ – කොටුවේ පොඩි හාමුදුරුවන් කියූ කතාව

ප්‍රවීන ධර්ම කථික කොටුවේ පොඩි හාමුදුරුවන් කියන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට අමතක නොවන භික්ෂුන් වහන්සේ නමක්. ප්‍රවීන ධර්ම දේශකවරයෙක් ලෙස ප්‍රසිද්ධ උන්වහන්සේ ලැබුවාවූ සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පතමින් වීඩියෝවක් පළකර තිබුණා.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ තමන් දේශපාලනය සිදුකලේ අවුරුදු දෙකක් පමණක් බවයි. එමෙන්ම දේශපාලනය සිදුකලේ කිසියම් පිරිසකගේ ඉල්ලීමක් මත බවත් තමන් නැවත දේශපාලනයේ නොයෙදෙන බවයි. තමන් දේශපාලනය කිරීමෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොලැබූ බවත්, ගම වෙනුවෙන් අවශ්‍ය මාර්ග සකස් කර ගැනීමට එම කාලයේදී තමන්ට හැකි වූ බවයි උන්වහන්සේ එහිදී සඳහන් කර සිටියේ.

මේ වන විට අරගලයේ යෙදී සිටින තරුණ පිරිසගේ ඉල්ලීම් වලින් සියයට 95ක්ම නිවැරදි බව පැවසූ උන්වහන්සේ රට කරගෙන යාමට නිවැරදි නායකයින් පත් විය යුතු බවද කියා සිටියා.

ඉන්ධන නොමතිකම, විදුලි කප්පාදුව නිසා රටේ ජනතාව දැඩි සේ පිඩාවට පත්වන බව පැවසූ උන්වහන්සේ ජනතාවට මෙම අලුත් අවුරුද්දේ එම දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබෙන ලෙස තමන් ප්‍රර්ථනා කරන බවද කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04