මතකද මිරිහානෙදි පොලිසියට දේශනයක් දුන්න කොල්ලා මුල්වරට මාධ්‍යට සියල්ල හෙලි කරයි

මීට සති කිහිපයකට ඉහතදී මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට පැවැති විරෝධයේදී එක්තරා තරුණයකු පොලිසිය ඉදිරියට නිර්භීතව පැමිණ කතාවක් කිරීමට පියවර ගත්තේය.

කෙ‌සේවෙතත් එදින එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් මෙම තරුණයා හටද තුවාල සිදුවී රෝහල්ගත වීමට පවා සිදුවිය.

මේ තරුණයා කව්ද? කාගේ ගෝලයෙක්ද යන්න පිළිබදව පසුගිය කාලය පුරාම විවිධ ප්‍රශ්න තිබුණු පහත වීඩියෝවෙන් ඒ සියල්ලටම පිළිතුරු ලබා දීමට එම තරුණයාම පියවර ගෙන ඇත.

https://youtu.be/JJIc7WkfPPg


Ape Sinhala Panthiya යූ ටියුබ් චැනලයෙන් ලබාගත් දර්ශන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?