මතකද මිරිහානෙදි පොලිසියට දේශනයක් දුන්න කොල්ලා මුල්වරට මාධ්‍යට සියල්ල හෙලි කරයි

මීට සති කිහිපයකට ඉහතදී මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට පැවැති විරෝධයේදී එක්තරා තරුණයකු පොලිසිය ඉදිරියට නිර්භීතව පැමිණ කතාවක් කිරීමට පියවර ගත්තේය.

කෙ‌සේවෙතත් එදින එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් මෙම තරුණයා හටද තුවාල සිදුවී රෝහල්ගත වීමට පවා සිදුවිය.

මේ තරුණයා කව්ද? කාගේ ගෝලයෙක්ද යන්න පිළිබදව පසුගිය කාලය පුරාම විවිධ ප්‍රශ්න තිබුණු පහත වීඩියෝවෙන් ඒ සියල්ලටම පිළිතුරු ලබා දීමට එම තරුණයාම පියවර ගෙන ඇත.

https://youtu.be/JJIc7WkfPPg


Ape Sinhala Panthiya යූ ටියුබ් චැනලයෙන් ලබාගත් දර්ශන



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11