දුව බඩේ කැක්කුමට බෙහෙත් ගන්න ගියේ අනේ දෙයියනේ මෙහෙම වුණේ කොහොමද

මැදගම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක් ගැබිනියක් කළ ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරියට හොඳ නොවන බඩේ අමාරුවක් ඇතැයි කී නිසා මෙලෙස ඇයව වෛද්‍යවරයෙකු හමුවට ඇයගේ මව විසින් ඉදිරිපත් කොට තිබෙනවා.

එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ ඇය තෙමස් ගැබිනියක් බවයි. මේ සම්බන්ධයෙන් පසුව දැරියගේ මව විසින් පොලිසියට පැමිණි කළ ඇති අතර් එහීදී දැරිය පවා ඇත්තේ හිතවත් අයියා කෙනෙකු සමඟ එකට සිටි බවයි.

කිහිප අවස්ථාවකදී ඔවුන් අඹු සැමි වශයෙන් එක්ව තිබෙනවා. තමා මෙවැනි දෙයක් සිදු වන බවට නොදැන සිය හිතවත් අයියා සමඟ එකට සිටි බව ඇය පොලිස් නිළධරීන් ඉදිරියේ හැඩූ කදුළින් පවසා තිබෙනවා.

දරුවන්ගේ නොදැනුවත්කම හේතුවෙන් දිගින් දිගටම අසන්නට ලැබෙන මෙවැනි ඛේදනීය සිදුවීම්වලට සැබැවින්ම වගකිවයුතු වන්නේ කවුරුන්ද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?