දුව බඩේ කැක්කුමට බෙහෙත් ගන්න ගියේ අනේ දෙයියනේ මෙහෙම වුණේ කොහොමද

මැදගම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක් ගැබිනියක් කළ ත්‍රීරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරියට හොඳ නොවන බඩේ අමාරුවක් ඇතැයි කී නිසා මෙලෙස ඇයව වෛද්‍යවරයෙකු හමුවට ඇයගේ මව විසින් ඉදිරිපත් කොට තිබෙනවා.

එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ ඇය තෙමස් ගැබිනියක් බවයි. මේ සම්බන්ධයෙන් පසුව දැරියගේ මව විසින් පොලිසියට පැමිණි කළ ඇති අතර් එහීදී දැරිය පවා ඇත්තේ හිතවත් අයියා කෙනෙකු සමඟ එකට සිටි බවයි.

කිහිප අවස්ථාවකදී ඔවුන් අඹු සැමි වශයෙන් එක්ව තිබෙනවා. තමා මෙවැනි දෙයක් සිදු වන බවට නොදැන සිය හිතවත් අයියා සමඟ එකට සිටි බව ඇය පොලිස් නිළධරීන් ඉදිරියේ හැඩූ කදුළින් පවසා තිබෙනවා.

දරුවන්ගේ නොදැනුවත්කම හේතුවෙන් දිගින් දිගටම අසන්නට ලැබෙන මෙවැනි ඛේදනීය සිදුවීම්වලට සැබැවින්ම වගකිවයුතු වන්නේ කවුරුන්ද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08