AFC Banner
Empty Ad
Empty Ad

ජනපති වෙනුවෙන් පැවැත්වෙන රැලියට සංග්‍රහයක්

අනුරාධපුර නගරයේ ජනපතිතුමාට ඉවත් නොවෙන ලෙස පවසා රැළියක් පැවැත්වෙන බව වාර්තාවනවා.මේ දිනවල රැලි විරෝධතා නම් එතරම් දුර්ලභ නැහැ.නමුත් මේ රැලියට සහභාගීවන පිරිස වෙනුවෙන් පිළියල කරලා තියන දන්සැල නම් ටිකක් වෙනස් විදිහේ එකක්.මේ රැලියට සහභාගී වෙන අයට පුන්නකු සහ තණකොල දන්සැලක් නගරයේ සූදානම් කරලා තියන බව තමයි වාර්තා වන්නේ.

මේ ඒ සම්බන්ද ඡායාරූප කිහිපයක් ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?