ජනපති වෙනුවෙන් පැවැත්වෙන රැලියට සංග්‍රහයක්

අනුරාධපුර නගරයේ ජනපතිතුමාට ඉවත් නොවෙන ලෙස පවසා රැළියක් පැවැත්වෙන බව වාර්තාවනවා.මේ දිනවල රැලි විරෝධතා නම් එතරම් දුර්ලභ නැහැ.නමුත් මේ රැලියට සහභාගීවන පිරිස වෙනුවෙන් පිළියල කරලා තියන දන්සැල නම් ටිකක් වෙනස් විදිහේ එකක්.මේ රැලියට සහභාගී වෙන අයට පුන්නකු සහ තණකොල දන්සැලක් නගරයේ සූදානම් කරලා තියන බව තමයි වාර්තා වන්නේ.

මේ ඒ සම්බන්ද ඡායාරූප කිහිපයක් ,



අපගේ නවතම වීඩියෝ පුවත්