ඉන්ධන පෝලිමකදී තවත් පුද්ගලයෙකු දිවි ගමනට සමුදෙයි

ඉන්ධන ලබා ගැනිම වෙනුවෙන් තවලම, හිනිඳුම ප්‍රදේශයේ ඉන්ධන හලකින් ඩිසල් ලබා ගැනිම වෙනුවෙන් පෝලිමක සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ. මේ අනුව දින තුනක් තුළ ඉන්ධන ලබා ගැනිම වෙනුවෙන් ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්ධන පෝලිමේ සිටියදී බිම ඇඳ වැටී ඇති මෙම පුද්ගලයා පසුව රෝහල්ගත කර ඇතත් ඉන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. හඹරකඩ පදිංචි අවුරුදු 43ක පුද්ගලයෙක් මේ අනුව ජිවිතක්ෂයට පත්ව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59


?