රාජ්‍ය සේවකයින්ට වැටුප් සහ උත්සව අත්තිකාරම් පියවන්න මුදල් නිදහස් කරයි

ඊයේ දිනය වන විට රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 123 ක් නිදහස් කර ඇති බවත්, වැටුප් පමණක් නොව උත්සව අත්තිකාරම් ගෙවීමට ද එහි දී පියවර ගත් බවත් හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

අද දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියා. එසේම අද දිනයේ දී වැටුප් ගෙවීම සඳහා තවත් රු. බිලියන 13 ක් නිදහස් කිරීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී අනාවරණය කළේ.

” ඊයේ වෙනකොට කතාවක් තිබුණා අපි පඩිය ගෙවන්නේ නැහැ කියලා.

ඊයේ වෙනකොට බිලියන 123 ක් ගෙවලා, පඩිය විතරක් නෙමෙයි, festival advance එකත් ගෙවලයි කියන එක අපි කියන්නට ඕනේ මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා. අද වෙනකොට තවත් බිලියන 13 ක් අපි නිදහස් කරනවා.

ඒ අනුව අප්‍රේල් මාසයට තියෙන සියලුම ගෙවීම් උත්සව අත්තිකාරම් එක්කත් ගෙවලා, මේ රටේ ජනතාව වෙත පනවලා තිබුණු කුතුහලය නැති කර ගැනීම සඳහා මේ ආර්ථික බාධා මැද්දේ මේ අන්තර්කාලීන කාලය තුළත් කර ගැනීමට හැකිවෙලා තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32