අරගලයේදී ජීවිත හානි වුණොත් විපක්ෂය වගකීම භාර ගන්න ඕනේ…

අරගලය අඛන්ඩව පවත්වාගෙන යා යුතු යැයි මහජනතාවට දැනුම්දෙන විපක්ෂයේ මහජන නියෝජිතයන් අරගලය අතරතුර යම් ජීිවිත හානියක් වුවහොත් එහි වගකීම භාර ගත යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහජනතාවගේ අරගලයක් ලෙසින් නම් කලද මේ අරගලයේදී ඔහුට දකින්නට නම් ලැබුනේ සුඛෝපභෝගී වාහන වලින් පැමිණෙන සංවිධානාත්මක පිරිස් ඇතැම් විරෝධතා මෙහෙයවන බවයි.ඒ නිසා ඔහු අවධාරණයෙන් ඔහු කියා සිටියේ

ශානක්කියන් රාසමානික්කම් / ජේ සී අලවතුවල / ප්‍රසන්න රණතුංග හා හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන්ද අද පාර්ලිමේන්තුවේදි මේ සම්බන්ධව අදහස් දැක්වුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30