AFC Banner
Empty Ad
Empty Ad

මේක අපි හැමෝටම තර්ජනයක්.

ගෝඨාභය ජනාධිපතිතුමා ගෙදර යැවිය යුතුනම් අපි සියලුදෙනා එකතුවී ඒ සඳහා වැඩ පිළිවලක් ගොඩ නැගිය යුතුබව ගාමිනි ලොකුගේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා.

ඔහු කියා සිටින්නේ මේ නිවාස වැටලීම සහ විරෝධතාකරුවන්ගේ හැසිරීම සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනයක් බවයි.එම නිසා එකතු වී වැඩපිලිවලක් ක්‍රියාත්මක කලයුතු බව ඔහු යෝජනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?