ඩොලරය අද නැවතුන තැන

මේ වන විට ඩොලරයේ විකුනුම් මිල රුපියල් 308 සීමාවට පැමින තිබෙනවා.ඇතැම් බැංකු වල රුපියල් 320 සීමාවට ද පැමින තිබෙන ඩොලරය පිටකොටුව ප්‍රදේශයේ අද අලෙවි වන්නේ රුපියල් 450කටත් වැඩි මුදලකට බවයි විදෙස්ගත වන්නට මුදල් සොයන පුද්ගලයින් අපට කියා සිටියේ.

මීට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරයද අද දින රුපියල් 320ක සීමාව ඉක්මවා තිබුනු බව ඔවුන් කියා සිටියා.මේ කළුකඩ මිල නිසා බොහෝ දෙනා අධික පීඩනයකට පත්ව ඇති බව ඔවුන් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30